හෙළරට - දේශිය පුවත්

මරදාන හා දෙමටගොඩට නිරෝධාන ඇදිරිනීතිය..

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනකට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන ප්‍රදේශ දෙකට නැවත දැනුම් තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම ප්‍රදේශ වලට ලබන සදුදා (26) උදෑසන 5.00 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

Related posts

නාගරික සංවර්ධනයේ යෝධ පිම්මකට ජනපතිගෙන් සැලසුමක්…

Helarata

කොරෝනාට බියෙන් ඉන්දියාවෙන් පලා ආ පියා -දියණිය නිරෝධානයට ..

Helarata

මන්ත්‍රීලාටත් බතික් ඇඳුම්..

Helarata

Leave a Comment

Translate »