හෙළරට - දේශිය පුවත්

මෙරට 17 වැනි කොවිඩ් මරණය වාර්තා වේ..

මෙරට කොවිඩ් ආසාදිත මරණය අද 27 මෙයට සුලු වේලාවකට පෙර IDH රෝහලෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 41ක් වු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.

Related posts

නිවසින් පිටවිමේ අවසරය හැදුනුම්පතේ අවසන් අංකය අනුව..

Helarata

සතොස 11 සිට විවෘතයි..

Helarata

දැරණියගලට අධික වර්ෂාවක් අවදානම වැඩි වේ – කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය

Helarata

Leave a Comment

Translate »