හෙළරට - ප්‍රාදේශීය පුවත්

විෂ නැසුමට කළුතර මන්ත්‍රී පෙරමුණ ගනී..

.
🖋️ජනක  හෙට්ටිආරච්චි 


කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති , සංජීව එදිරිමාන්න මහතාගේ උපදෙස් මත කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා විහාරස්ථාන , අන්‍යාගමික පූජ්‍යස්ථාන , පොලිස් ස්ථාන ඇතුලු පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන ඊයේ ( 27 ) ඓතිහාසික කළුතර බෝධිරාජයානන් වහන්සේ අභියසින් ආරම්භ වූ අයුරු දැක්වේ.

සුජිත් නලින් ද සිල්වා ප්‍රමුඛ “සුජිත් සමග කළුතර අපි” මෙම වැඩපිලිවෙල සංවිධානය කරති. 

Related posts

කෑගල්ලටත් මී උණ අවධානම..

Helarata

ඉතිහාසයේ පළමුවරට බලංගොඩ යටවෙයි….

Helarata

සිතාවක රාජ්‍ය නිළධාරීන් ඇගයේ….

Helarata

Leave a Comment

Translate »