Category : හෙළරට – කාලගුණික පුවත්

හෙළරට - කාලගුණික පුවත්

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණට වැසි….

Helarata
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ වාර්තාව, බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ...
හෙළරට - කාලගුණික පුවත්

අද විටින් විට වැසි….

Helarata
අද (27) වයඹ, සබරගමුව, බස්නාහිර ,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන...
හෙළරට - කාලගුණික පුවත්

විටින් විට සුළඟ සමග වැසි …

Helarata
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සින් අද 12 දින වෙනුවෙන් නිකුත් කළ කාලගුණ වාර්තාව බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වේ....
හෙළරට - කාලගුණික පුවත්

සවස 2 පසු වැසි…

Helarata
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජුනි හයවෙනි දිනය වෙනුවෙන් නිකුත් කළ කාලගුණ වාර්තාව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළියසහ මහනුවර දිස්ත්‍රික්ක වලත්තැනින් තැන වැසි...
හෙළරට - කාලගුණික පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක් ….

Helarata
කාලගුණ දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල කාලගුණ වාර්තාව , ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...
හෙළරට - කාලගුණික පුවත් හෙළරට - දේශිය පුවත්

ධීවර ජනතාව අවධානයෙන් …

Helarata
ඉදිරි පැය 24 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ වාර්තාව … ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකි 2020...
හෙළරට - කාලගුණික පුවත්

කාලගුණයේ රතු නිවේදනයක්

Helarata
කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල කාලගුණ වාර්තාව .. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ   සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතී. එම පද්ධතිය...
හෙළරට - කාලගුණික පුවත්

අද (26) ගිගුරුම් සහිත වැසි….

Helarata
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 26 වැනි දිනය සඳහා නිකුත් කළ කාලගුණ වාර්තාව .. දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් මස 26...
හෙළරට - කාලගුණික පුවත්

කාලගුණෙන් රතු එළියක්..

Helarata
කාලගුණෙන් රතු එළියක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ නිවේදනයක් නිකුත් කර ඇත .එය පහත දැක්වේ. 00
හෙළරට - කාලගුණික පුවත්

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි..

Helarata
කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අද 23 දිනය සදහා නිකුත් කල කාලගුණ වාර්තාව. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ...

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!