Format: Aside

හෙළරට - දේශිය පුවත්

කොළඹ නුවර පාරට වරකාපොලින් විකල්ප මාර්ගයක්…

Helarata
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර ජනතාවට අපහසුතාවයකින් තොරව ගමනාගමනය පහසු කිරීම සඳහා පවතින කොළඹ...
හෙළරට - ප්‍රාදේශීය පුවත්

ටියුෂන් නොගිය මිහින්දි ලකුණු 196 ලබාගෙන මාවනැල්ල කලාපයෙන් එකට…

Helarata
රඹුක්කන ග්‍රාමිය පාසලක් වන බැද්දේවෙල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන තිසුරි මිහින්දි දැරිය ලකුණු 196 ක් ලබා ගනිමින් මාවනැල්ල අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්...
හෙළරට - දේශිය පුවත්

ඇදිරි නිතිය ඉවත් කලත් හුදෙකලා වන ප්‍රදේශ…

Helarata
හෙට දින ඇඳිරී නීතිය ඉවත් කිරීමෙන් පසු පහත දැක්වෙන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ. කොළඹ දිස්ත්‍රික්කය- මට්ටක්කුලියමෝදරබ්ලූමැන්ඩල්කොටහේනග්‍රෑන්ඩ්පාස්කෙසෙල්වත්තවෙරලබඩ පොලිස් වසමආදුරුප්පූ වීදීයමාලිගාවත්තදෙමටගොඩවැල්ලම්පිටියබොරැල්ල ගම්පහ දිස්ත්‍රික්කය- ජා ඇලමීගමුවවත්තලපෑලියගොඩපමුණුගමරාගමසපුගස්කන්ද කලුතර දිස්ත්‍රික්කය-...
හෙළරට - දේශිය පුවත්

මෙරට කොවිඩ් මරණ 34 දක්වා වැඩිවේ.

Helarata
කොවිඩ්-19 වෛරසය ආසානයවීමෙන් තවත් සිව්දෙනෙකු මෙරට තුළ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයින් 34...
හෙළරට - විදෙස් පුවත්

ඇමෙරිකාවේ ජනාධිපති ලෙස ජෝ බයඩින් පත්වේ

Helarata
ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩ්න් පත් වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පත් කරමිනි. ට්‍රම්ප් ට...
හෙළරට - විදෙස් පුවත්

ඇමෙරිකාවේ ආසාදිතයින් කෝටිය පනී..

Helarata
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි . විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ මේ වන විට වාර්තා...
හෙළරට - දේශිය පුවත්

තවත් කොවිඩ් මරණ 05ක්….

Helarata
තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති...
හෙළරට - දේශිය පුවත්

සංචරණ සීමා බිද පාණදුරට ආ අමුත්තන්ට අත්වු ඉරණම…

Helarata
📃 ජනක හෙට්ටිආරච්චි පසුගිය දා (2) පස්වරුවේ පනහකට අධික තල්මසුන් පාණදුර වෙරලට පැමිණෙමින් සිටි අතර පාණදුර පොලිස් හා නාවික ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ජනතාව එක්ව එම...
Translate »